ඉදිරි වසර තුල ආර්ථිකමය විපර්යාසක්

Share

ඉදිරි වසර කිහිපය තුළ රට තුළ ආර්ථිකමය විපර්යාසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (28) ගම්පහ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Read more

Local News