ගිනි අවියක් සමඟ අයෙක් දැලේ

Share

ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අද(28) පසවරු 2.20ට පමණ කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ උසාවී සංකීර්ණය අසලදී අත්අඩංගුවට ගෙන අැත.

එම ගල්කටස් වර්ගයේ ගිනි අවිය සහ එයට යොදන උණ්ඩ 5ක් සන්තකයේ තිබීයදි ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වු සමිත්පුර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Read more

Local News