සාගල කොළඹ වරාය නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි

Share

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා අද(28) කොළඹ වරාය නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් සභාපති කාර්යාලය, හාබර් මාස්ටර් කාර්යාලය, Pilot Station, ජයබහළු පර්යන්තයේ පරිපාලන ගොඩනැගිල්ල (JCT Administration Building) යනාදී ස්ථාන රැසක් නිරීක්ෂණය කළේය.

Read more

Local News