හිටපු ක්‍රිකට් නායකයෙක්ට නයිට් පදවියක්

Share

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇලෙස්ටියාර් කුක්ට නයිට් පදවියක් පිරිනැමීමට එංගලන්ත රැජින කටයුතු කර තිබේ.

ඒ අනුව 2007 වසරේදී සර් ඉයන් බොතම්ට නයිට් පදවියක් ලැබීමෙන් පසුව එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට හිමිවූ පළමු නයිට් පදවිය මෙය වන අතර ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කුක් කළ මෙහෙය ඇගයීම වෙනුවෙන් ඔහුට මෙම නයිට් පදවිය පිරි නමා ඇත.

Read more

Local News