ආණ්ඩුව පාලනය වන ආකාරය ප්‍රසන්න කියයි

Share

වර්තමාන ආණ්ඩුව ඇමතිකම් තනතුරු අනුව පාලනය වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ මෙම තත්ත්වය හේතුවෙන් ආණ්ඩුවට ඉදිරි ගමනක් නොමැති බවයි.

ඒ මහතා මේ බව පැවසුවේ ගම්පහ ප්‍රදේශයේදි නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

Read more

Local News