ජනපතිගෙන් යුද හමුදාවට උපදෙසක්

Share

ආරක්ෂක අංශ සතු ඉඩම් එහි මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කිරිමේ අදියර යටතේ යුද හමුදාව විසින් උතුරේ පවත්වාගෙන යන ගොවිපොළවල ඉඩම් අක්කර 1099ක් නිදහස් කිරීමට කටයුතු කරන බව යුද හමුදාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි මෙම ඉඩම් නිදහස් කිරීම සිදුකරන අතර එම ඉඩම් ජනවාරි මස මුල් සති දෙකේදී නිදහස් කිරීමට හැකි බවද යුද හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read more

Local News