රංගේට එජාපය ගැන කලකිරිමක් නෑ

Share

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් සියළු දෙනා රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් එකා මෙන් කටයුතු කරන බවත්, තමාට කිසිඳු කලකිරීමක් නොමැති බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මන්ත්‍රීවරයා වැඩ්දුරටත් පැවසුවේ එජාප කිසිම මන්ත්‍රීවරයෙකුට හෝ මන්ත්‍රීවරියකට කිසිඳු කලකිරීමක් නොමැති බවයි.ට

Read more

Local News