මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ධූරය යළි සමරතුංග මහතාට

Share

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පත් කර තිබේ.

ඒ මහතා අද (31) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

මීට පෙර ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ධූරයේ කටයුතු කරනු ලැබුවේ සමරතුංග මහතාය.

Read more

Local News