මත්පැන් ජාවාරමක් වටලයි – අයෙක් දැලේ

Share

බණ්ඩාරගම බොල්ගොඩ ගඟේ නීති විරෝධී ලෙස පවත්වා ගෙන ගිය මත්පැන් ජාවාරමක් වටලා සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර ඒකකය ඊයේ (30) සමත් වී අැත.

මෙම නීති විරෝධි මත්පැන් ජාවාරම පවත්වා ගෙන ගොස් අැත්තේ පානදුර මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මෙහිදී ගෝඩා බැරල් 24ක් සමඟ මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

අදාල සැකකරු අද(31) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News