බඩ ඉරිඟු ගස් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් අනතුරට

Share

මොණරාගල සිට බෝපත්තලාව ගොවිපළ දක්වා බඩ ඉරිඟු ගස් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් අනතුරට පත්වී තිබේ.

රදැල්ල කෙටි මාර්ගයේදී මාර්ගය හරහා පෙරළීමේන් මෙම අනතුර සිදුවී අැති අතර අනතුරින් ලොරියේ රියදුරු තුවාල ලබා ඇත.

මෙම අනතුරට හේතුව කාර්මික ආබාධයක් බව අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව නානුඔය පොලීසිය පවසයි.

Read more

Local News