හෙරොයින් සමඟ විදෙස් ජාතිකයන් දෙදෙනෙකු කොටුවෙයි

Share

දෙහිවල ප්‍රදේශයේදී අද(31) හෙරොයින් කිලෝ 200කට අාසන්න ප්‍රමාණයක් සමඟ බංගලාදේශ ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර අැත.

අත්අඩංගුවට ගත් හෙරොයින් වල වටිනාකම රුපියල් මිලියන 2400කට අාසන්න බවයි පොලීසිය පැවසුවේ.

 

Read more

Local News