නව වසර උදා වෙයි

Share

ශ්‍රී ලංකා වාසී ජනතාව 2019 නව වසර ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඊයේ (31) දින පස්වරුවේ සිට නව වසරට අශීර්වාද ලබා ගැනීම සඳහා සියළුදෙනා අගමික වතාවත්වල නිරත විය.

ශ්‍රී ලංකා වාසින් මෙන්ම සමස්ථ ලෝක වාසින්ද උදා වු 2019 නව වසර ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

2019 වසර පළමුවෙන්ම උදා වුයේ පැසිෆික් සාගරයේ කිරිබතී නම් දිවයිනට වන අතර කිරිබතී සමඟ සැමෝවා දිවයින ද මුලින්ම නව වසර සැමරුවේ චමත්කාරජනක ගිනිකෙළි සංදර්ශනවලිනි.

Read more

Local News