පළමු කැබිනට් රැස්වීම හෙට

Share

හෙට (02) දින නව වසරේ පළමු කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ.

කැබිනට් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  පෙරවරුවේදී පැවැත්වෙනු ඇත.

පසුගිය 20 වනදා අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමෙන් අනතුරුව කෙටි කැබිනට් රැස්වීමක් පැවැත්වුණි.

එහෙත් ඒ වන විට අමාත්‍යවරුන්ගේ විෂය පථයන් ගැසට් කිරීමක් සිදුකර නොතිබුණු අතර විෂය පථයන් ගැසට් කිරීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු කැබිනට් රැස්වීම ද මෙය වෙයි.

Read more

Local News