නාලක ද සිල්වා යළි රිමාන්ඩ් කෙරේ

Share

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අැත.

ඔහු ජනවාරි මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බවටයි වාර්තා වන්නේ.

Read more

Local News