පෙබරවාරි 05 වැනිදා අයවැය එයි

Share

2019 මෙම වසර සඳහා වන අයවැය පෙබරවාරි මස 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

අයවැය විසර්ජන පනත් කෙටුම්පතලබන 07 වැනි දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට හා අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය කර ඇත.

ඊයේ (02) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ කැබිනට් සන්දේශයක් අනුවය.

Read more

Local News