දේශපාලනයට නොඑන බව මුරලි කියයි

Share

තමාට දේශපාලනයට පිවිසීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පැවසීය.

රටේ ජනතාවට සේවය කිරීම සඳහා දේශපාලනයට පිවිසීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඒ මහතා වැඩ්දුරටත් පැවසීය

ඒ මහතා මේ බව පැවසුවේ හැටන් කලාපයේ අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් ළමුන් පිරිසකට පාසල් උපකරණ පිරිනෑමිමේ අවස්ථාවට එක්වෙමිනි.

Read more

Local News