පළාත් සභා ඡන්දයක් තාමත් නෑ – විපක්ෂ නායක

Share

පළාත් සභා ඡන්දය තවමත් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ කුරුණැගල පොදුජන පෙරමුණ කාර්යාලයේදී ඊයේ (05) පැවති ජන හමුවකදිය.

වැඩ්දුරටත් අදහස් දක්වමින් “ලංකා ඉතිහාසයේ නිදහස ලැබුනායින් පසුව දුම්රිය මාර්ගයන් ආදිය ලැබීමෙන් අනතුරුව සැතපුමක් හෝ ඉදිරියට ගමන් කරන තත්ත්වයට එසේත් නොමැති නම් මාතර සිට බෙලිඅත්තට දුම්රිය මාර්ගයන් ගෙන යෑම සිදු කළ හැකි ලෙසින් තම ජයග්‍රහණ අද වන විට සෑදී ඇති බවත් හෙට වන විට පළමු දුම්රිය ගමන් ගන්නා බවත් දැනගන්නට ලැබුන බව” යැයි මහින්ද මහතා පැවසීය.

මෙම ජයග්‍රහණයන්ද තමන්ගේ වන බවත් විවෘත කිරීම් සිදු නොකළද ජනතාවගේ හදවතේ එම ජයග්‍රහණයන් රැඳී ඇති බවද පැවසීය.

Read more

Local News