චාලි පිළිස්සු සැකකරු අත්අඩංගුවට

Share

මීගමුව කොප්පරා හංදියේදි කූඩුවකට සිටි ලැබ්‍රඩෝ වර්ගයේ චාලි නම් සුනඛයා ගිනි තබා මරණයට පත්කිරීම සම්බන්ධයෙන් මීගමුව පොලීසිය කළ පරීක්ෂණවලට අදාළව සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව පෙරියමුල්ලේ පදිංචිව සිට 38 හැවැරිදි පුද්ගලයෙක් මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිදුවීම පසුගිය 31 දා රාත්‍රියේ සිදුව ඇති අතර ගිනි තැබීමෙන් පිළිස්සුම් තුවාල ලැබූ සුනඛයා පසුදින මිය ගොස් ඇත.

Read more

Local News