නව ව්‍යවස්ථාවක් බලහත්කාරයෙන් සම්මත කරන්න බෑ – මහින්ද

Share

බලහත්කාරයෙන් නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට හැකියාව නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා වැඩ්දුරටක් පැවසුවේ ජාතීන් අතර වෛරය ඇති වන ආකාරයේ ව්‍යවස්ථාවක් හඳුන්වාදීම තුළින් රටට විසදුම් ලබාදිය නොහැකි බවයි

ඒ මහතා මේ බව පැවසුවේ අම්පාර ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වෙමිනි.

Read more

Local News