අගමැති හා විපක්ෂ නායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

Share

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට විපක්ෂනායක ලෙස මහින්ද රාජපක්ෂ මහතා එක්විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ඔහු එක්වූ පළමු අවස්ථාව මෙය වන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එම සභා රැස්වීමට එක්විය.

මෙහිදී උපරිමාධිකරණවල පුරප්පාඩුවී පවතින විනිසුරු ධූර හතරක් සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යොමුකළ නම් සඳහා අනුමැතිය ලැබි තිබේ.

Read more

Local News