රථවාහන තදබදයක් – ලෝටස් පාර වසා දැමේ

Share

කොළඹ කොටුව හා ගාලූ මුවදොර ආශ‍්‍රිත ප‍්‍රදේශයේ රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බවට වාර්තා වෙයි. එ් සරසවි සිසුන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙනි.

එ් අනුව ගාලූ පාර ලෝටස් වටරවුමෙන් වසා ඇති බවත්, රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ඉල්ලීමක් කරයි.

Read more

Local News