මෛත්‍රී, මහින්ද සමඟි විය යුතු බව විමල් කියයි

Share

පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බව කියන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව පරාජය කළ හැකි වන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුගේ සමගිය තුළින් පමණක් බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එහි නායක විමල් වීරවංශ මන්ත්‍රිවරයා පවසන්නේ ඒ සඳහා ඔවුන් දෙදෙනාගේ සහයෝගයෙන් ගොඩනැගෙන නව සන්ධානය කඩිනමින් ස්ථාපිත කළ යුතු බවයි.

ජාතික නිදහස් පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් විමල් වීරවංශ මන්ත්‍රීවරායා මේ බව පැවසීය.

Read more

Local News