අරුන්දික සමාව ඉල්ලයි

Share

කථානායක පුටුවේ වාඩිවීම සම්බන්ධයෙන් තම කනගාටුව ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ මහතා මේ බව ඊයේ (08) දින පාර්ලිමෙන්තුවේදී අදහස් දක්වමින් පැවසිය.

පසුගිය දින කිහිපයේදී පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයේදී එක් දිනයකදී අරුන්දික ප්‍රනාන්දු මහතා කථානායක පුටුවේ වාඩි වූ අතර එදින කථානායක කරු ජයසූරිය මහතා පොලීසිය සමගින් පාර්ලිමේන්තුවට පැමිණියේය.

“මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මගේ පෞද්ගලික කනගාටුව ප්‍රකාශ කරනවා ඔය කථානයක පුටවේ වාඩිවීම සම්බන්ධයෙන්.”

Read more

Local News