මහින්දගෙන් මාධ්‍යට නිවේදනයක්

Share

2015 ජනවාරි  09 දා ඇති වූ ආණ්ඩු වෙනසට වසර හතරක් පිරීම නිමිත්තෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.

සිවු වසරක අවපාලනයක් හා මතු පරපුරට රටක් අහිමිවීම’ යන මතෘකාව යටතේ ඔහු මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ආණ්ඩු වෙනසින් පසුව අවුරුදු 4ක් ගතවන අවස්ථාවේදී ශ්‍රී ලංකාව රටක් ලෙස තුන් බියකට ගොදුරු වී ඇති බව ඔහු සඳහන් කර ඇත.

Read more

Local News