ලංකාවේ විදේශීය සංචිත ශක්තිමත් කරන්න ඉන්දියාවෙන් අතහිත

Share

ශ්‍රී ලංකාවේ විදේශීය  සංචිත ශක්තිමත්  කිරිම වෙනුවෙන් ඩොලර් මිලියන 400ක මූල්‍ය පහසුකමක් (SWAP facility) ලබාදීමට ඉන්දිය රිසර්ව් බැංකුව කටයුතු කර තිබේ.

එසේම තවත් ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් පිළිබඳව ඉන්දියාවේ රිසර්ව් බැංකුව හරහා ලබා ගැනීමට ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සාකච්ඡාච ආරම්භ වී තිබේ.

Read more

Local News