කේරළ ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට

Share

කේරළ ගංජා කිලෝග්‍රෑම් 184 ග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාවට ලද ‍තොරතුරකට අනුව උතුරුමැද නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් අද(10) අළුයම මන්නාරම වංකාලේ වෙරළ ප්‍රදේශයේදී මෙම කේරළ ගංජා තොගය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදා විසින් අත්අඩංගුවට ගත් එම කේරළ ගංජා තොගය සහ පුද්ගලයා ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කර අැත.

Read more

Local News