රාධක්‍රිෂ්ණන් හා රවීන්ද්‍රට කැබිනට් නොවන අමාත්‍ය ධූර (ඡායාරූප)

Share

කැබිනට් නොවන විශේෂ කලාප සංවර්ධන අමාත්‍යධුරයට වී.රාධක්‍රිෂ්ණන් මහතා පත් කර තිබේ.

එසේම කම්කරු හා වෘත්තීය සමිති සබඳතා පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස රවීන්ද්‍ර සමරවීර මහතා පත් කර තිබේ.

අබ්දුල් මහරුෆ් මහතා වරාය හා නාවික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද පත් කර තිබේ.

ජනාධිපතිවරයා ඉදිරියේ මෙම දිවුරුම් දීම් සිදු කර තිබේ.

Read more

Local News