විමල්ට ගෙවීමට ඇති වන්දිය මෙන්න

Share

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට ගෙවීමට සිදුව ඇති වන්දිය රුපියල් මිලියනයක් බව ජාතික නිදහස් පෙරමුණ සඳහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයට දැක්වූ අදහස් උපයෝගී කරගෙන ‘තිත්ත වෙනුවට ඇත්ත’ නමින් කෘතියක් පළ කරමින් විමල් වීරවංශ මහතා බුද්ධීමය දේපළ පනත උල්ලංඝනය කර ඇති බවට කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කළේය.

Read more

Local News