අතුරු වාර්තාතාව දෙවැනි දිනට විවාදයට ගැනේ

Share

ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාතාවේ යෝජනා පිළිබඳ විවාදයේ දෙවැනි දිනට යෙදෙන විවාදය අද (31) පෙ.ව. 10.30ට පාර්ලිමේන්තුවේදී ආරම්භ වෙයි.

ඊයේ (30) දිනය දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයේ ඉදිරිපත් කර තිබූ යෝජනා පිළිබඳව පක්ෂ ස්ථාවරය මෙන් ම, මැති ඇමැතිවරු විවාදයට එක්වෙමින් අඳහස් දැක්වීය.

Read more

Local News