විදේශිකයන් ගිය වෑන් රථයක් බසයක ගැටී අනතුරක්

Share

පොළොන්නරුව-හබරණ මාර්ගයේ විදේශිකයන් දෙදෙනෙකු රැගත් වෑන් රථයක් පුද්ගලික බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ.

සිදුවු මෙම අනතුරන් අදාළ වෑන් රථයේ රියදුරා සහ වෑන් රථයේ ගමන් ගත් විදේශිකයින් දෙදෙනා තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට අතුළත් කර තිබෙන බවට වාර්තා වෙයි.

පොලිස් පරික්ෂණවලදී අනාවරණවී අැත්තේ අනතුරට හේතුව වෑන් රථය පැදවු රියදුරුට නින්දයාම බවයි.

මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ බහරෙන් ජාතික 58 හැවිරිදි පුද්ගලයෙක් හා 32 හැවිරිද රුමේනියානු ජාතික කාන්තාව හා වෑන් රථයේ රියදුරුය.

මින්නේරිය පොලීසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Read more

Local News