කොළඹ විද්‍යාලංකාර මාවතේ නිවසක ගින්නක්

Share

කොළඹ ඩාලි පාරේ විද්‍යාලංකාර මාවතේ නිවසක ගින්නක් හට ගෙන ඇති අතර කොළඹ ගිනි නිවන එකකයෙක් කළ විමසීමකදි ඔවුන් පැවසුවේ ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ දෙකක් යොදවා ඇති බවයි.

සිදු වි ඇති හනිය සම්බන්දයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වි නැත.

Read more

Local News