නාමල් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමට කැඳවයි

Share

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමට වාර්තා කර තිබේ.

ඒ මහතා මේ බව සිය ටිවිටර් ගිණුමේ පණිවිඩයක සටහන් කර තිබේ.

Read more

Local News