මත්ද්‍රව්‍ය සමඟ විදෙස් කාන්තාවන් 2ක් දැලේ

Share

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි ජර්මානු ජාතික කාන්තාවන් දෙදෙනෙකු හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් ඊයේ (21) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය.

එහිදි සැකකාරියන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 115ක් හා හෂීස් මිලිග්‍රෑම් 990ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි සහ 32 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.

ඔවුන් අද(22) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News