දුම්රියක මැදිරි 2ක් ගැලවෙයි

Share

වව්නියාවේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක මැදිරි 2 ක් ගැලවී ගොස් තිඛෙන බවට වාර්තා වෙයි.

අද(23) අලුයම 5.45 ට වව්නියාවෙන් ගමන් ආරම්භ කළ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය තලාව සහ ශ්‍රාවස්තිපුර අතරදී මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි පාලක මැදිරිය සඳහන් කළේ.

කෙසේවෙතත් මෙහිදී කිසිඳු මගියෙකුට තුවාල සිදුවී නොමැති අතර ගැලවී ගිය මැදිරි දෙක නැවත සවි කර අැති් බවටයි වාර්තා වන්නේ.

Read more

Local News