නිදහසට පාරවල් වැසෙන හැටි

Share

මෙවර නිදහස් දින සැමරුම් උත්සවය ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ.

එ් අනුව නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු හේතුවෙන් ලබන 26 වනදා සිට පෙබරවාරි මස 03 වනදා දක්වා කොල්ලුපිටිය මංසන්ධියේ සිට ලෝටස් වටරවුම දක්වා වන මාර්ගය තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය සඳහන් කරයි.

එම දිනවල උදෑසන 06.30 සිට පස්වරු 01.00 දක්වා පැය 06 හමාරක කාලයක් අදාළ මාර්ගය වසා තැබෙන බව පොලීසිය සඳහන් කළේය.

Read more

Local News