චීන ජනපති ඉන්දීය සංචාරයකට

Share

මාර්තු මාසයට පෙර චීන ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

දෙරට අතර ද්වි පාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් චීන ජනාධිපතිවරයා මෙම සංචාරය සිදු කිරීමට නියමිත බව සඳහන්ය.

චීන ජනාධිපතිවරයාගේ සංචාරය ලබන අප්‍රේල් පැවැත්වීමට නියමිත ඉන්දීය මහ මැතිවරණය සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට විශාල ජයග්‍රහණයක් වනු ඇති බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.

Read more

Local News