සමන් අතාවුදහෙට්ටි මහතා විසින් රචිත කෘති 2ක අගමැති මිලදී ගනී

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සමන් අතාවුදහෙට්ටි මහතා විසින් රචිත “සොඳුරු සැරිසර – සක්වල පියස දිගේ” සහ “මලක් වුණේ ඇයි නුඹ මට” කෘති ද්විත්වය ජනගත කිරීමේ උත්සවය ඊයේ (31) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ, ලෝටස් කමිටු ශාලාවේ දී පැවැත්විණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී අතාවුදහෙට්ටි මහතා විසින් රචිත  “සොඳුරු සැරිසර – සක්වල පියස දිගේ” සහ  “මලක් වුණේ ඇයි නුඹ මට” කෘති ද්විත්වය,  මිලදී ගත්තේය.

Read more

Local News