අද කාලගුණ තත්ත්වය මෙන්න

Share

මධ්‍යමසබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල ස්ථාන කිහිපයක සවස 2.00න් පමණ  පසු වැසි හෝ ගිගුරුමි සහිත වැසි ඇති විය හැක.

ඌව සහ නැගෙනහිර පළාත්වල සිහින් වැසි බලාපොරොත්තු විය හැකි අතර සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවේ.

Read more

Local News