ගම්මිරිස් ආනයනය වහාම නවතයි

Share

දේශීය ගම්මිරිස් ගොවියා සුරැකීම උදෙසා ගම්මිරිස් පිටරටින් ආනයනය කිරීම වහාම නවතා තිබේ.

මේ බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ගොවීන් සඳහා ණය ලබාදීමේ දඹුල්ලේ පැවති උත්සවයට එක්වෙමින් පැවසීය.

ගම්මිරිස් ආනයනය නැවැත්වීමට හේතුව වූයේ මෙරට ගම්මිරිස් වගාවේ නිරත වී සිටින ගොවීන්ට සහනයක් ලබාදීම සඳහා බවත්, උඳු නිෂ්පාදනය කරන ගොවීන්ට සහනයක් වශයෙන් ආනයනික උඳු කිලෝවක් සඳහා රු.200 ක බද්දක් පැනවීම මඟින් උඳු ගොවියා ආරක්ෂා කිරීමට ද කටයුතු කළ බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

Read more

Local News