මාතර සිව් මහල් ගොඩනැඟිල්ලක ගින්නක්

Share

මාතර, පඹුරණ ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් සහිත සිව් මහල් ගොඩනැඟිල්ලක් අද(29) දහවල් ගිනි ගෙන විනාශ වී ඇති බවට වාර්තා වෙයි.

මාතර සහ ගාල්ල දිස්ත්‍රිකයේ ගිනි නිවීමේ ඒකක සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කර ඇත.

ගින්නනට හේතුව මෙතෙක් අනාවරණය වී තොමැති අතර ගින්නෙන් කිසිදු පුද්ගලයෙක්ට හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

මාතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News