හාෙර සල්ලි එක්ක අයෙක් මාට්ටු

Share

ව්‍යාජ මුදල් නෝට්ටු තොඟයක් සමඟ පුද්ගලයෙකු මොරවැව, රොටවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටු 95ක් සහ රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 16ක් සොගෙන තිබේ.

සැකකරු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙකි.

ඔහු අද(31) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරියට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News