පොලිතින් කර්මාන්ත ශාලාවක ගින්නක්

Share

ජා ඇල, ඒකල ප්‍රදේශයේ පොලිතින් කර්මාන්ත ශාලාවක අද(31) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙන බවට වාර්තා වෙයි.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති ගින්නෙන් කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර වලට සහ පොලිතින්වලට හානී සිදු ඇති බවට වාර්තා වෙයි.

ගම්පහ ගිනි නිවිමේ ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න මැඩ පවත්වා ඇත.

විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇති බව පොලීසිය සැක පළ කරන අතර ගින්නෙන් සිදු වූ හානීය මෙතෙක් තක්සේරු කර නොමැත.

Read more

Local News