ක්‍රිකට් නිලවරණය අද

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව නිලධාරීන් මණ්ඩලයක් පත්කරගැනීම සඳහා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද(21) පැවැත් වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය තව සුළු මොහොතකින් ක්‍රිඩා අමාත්‍යාංශයේ  ආරම්භ වීමට නියමිත බව වාර්තා වෙයි.

Read more

Local News