අයවැය පස්වරු 2ට පාර්ලිමේන්තුවට

Share

2019 අයවැය අද පස්වරු 2.00ට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි. ඒ අනව ‘ව්‍යවසායකත්ව ශ්‍රී ලංකාවක්, ජනතාව සවිබල ගන්වන, දුප්පතුන් පෝෂණය කරන අයවැය 2019’ ලෙස එය ඉදිරිපත් කරයි. මෙවර අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550කි. ආදායම රුපියල් බිලියන 2400කි. අයවැය පරතරය රුපියල් බිලියන 2150කි.

 

Read more

Local News