මංගල පාර්ලිමේන්තුවට එයි March 5, 2019 Share on Facebook Tweet on Twitter tweet 2019 වසර සඳහා වන අය වැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද(05) පස්වරු 2 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය.