නාගරික පුණර්ජීවන සහ නිවාස ගම්මාන ව්‍යාපෘතිය වෙනුවෙන් මිලියන 24000ක්

34

නාගරික පුණර්ජීවන ව්‍යාපෘතිය සහ නිවාස ගම්මාන නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් 2019 රුපියල් මිලියන 24000ක් වෙන් කිරිමට පියවර ගන්නා බව මංගල සමරවිර මහතා සිය අයවැය යෝජනාවලියෙන් ඉදිරිපත් කර තිබේ.