දෙමුහුන් වාහන නිෂ්පාදන බද්ද ඉහළට

Share

දෙමුහුන් වාහන : සිලින්ඩර් ධාරිතාව 800 ට අඩු දෙමුහුන් වාහන මත නිෂ්පාදන බද්ද රු. 250,000 කින් හා සිලින්ඩර් ධාරිතාව 1500 ට අඩු දෙමුහුන් වාහන මත නිෂ්පාදන බද්ද රු. 500,000 කින් වැඩි කෙරේ.

Read more

Local News