තොරතුරු තාක්ෂණ සේවයේ කර්මාන්තයට කලා උපාධිධාරීන්

Share

තොරතුරු තාක්ෂණ සේවයේ කර්මාන්තයට කලා අංශයේ උපාධිධාරීන් යෙදවීම වෙනුවෙන් රුපියල් මිලියන 1300ක් වෙන් කරනවා.
ආදායම් බුද්ධි ඒකකක් මුදල් අමාත‍යාංශය යටතේ ස්ථාපිත කරනවා.මේ හරහා ආදායම් ලැබීම් වර්ධනය කරනවා.

Read more

Local News