ගුවන් ගමන් බලපත්‍ර සංශෝධනය වෙයි March 5, 2019 Share on Facebook Tweet on Twitter tweet ගුවන් ගමන් බලපත්‍ර සංශෝධන ගාස්තු වෙනසකට. එක්දින ගාස්තු රු. 5000 කින් සහ සාමන්‍ය සේවය සඳහා වන ගාස්තුව රු. 3500කින් ඉහළ දැමිමට පියවර ගන්නා බව මංගල සමරවිර මහතා සිය අයවැය යෝජනාවලියෙන් ඉදිරිපත් කර තිබේ.