ගල් අරක්කු හැර මි.ලි. 750 සැර මත්පැන් බෝතලයක් මත වන නිෂ්පාදන බදු ඉහළට

Share

ගල් අරක්කු හැර මි.ලි. 750 සැර මත්පැන් බෝතලයක් මත වන නිෂ්පාදන බද්ද රු. 63කින් සහ හා ධාන්‍ය මත්පැන් (බීර) මි.ලි. 330 ක කැන් එකක් මත නිෂ්පාදන බද්ද රු. 9කින් ඉහළ දැමීමට පියවර ගන්නා බව මංගල සමරවිර මහතා සිය අයවැය යෝජනාවලියෙන් ඉදිරිපත් කර තිබේ.

Read more

Local News